Skip to content

Lyrics

සිංහල
කඳුළු පිරුණා යන්න ගියදා මගේ පණ ඔයා මාව හඬවා සතුටින් ඇති ගිය තැන ඔයා දිවියේ පුරා හිනැහෙනු සදා මතකේ ඇති නම් මාව තවමත් ඇති ඒ ටිකත් සැනසෙන්නවත් මා කළ තරම් ආදරේ තවත් කෙරුවද කියන් තව කව්රුවත්....... (දුකම දැනුනා අපට කියලා තිබුණ හැමදේම නැති වුණා.... ) හැරී දිනයක බලනු මතුදා වැරදුණේ කොතැනක කියා මතකේ ඇති නම් මාව තවමත් ඇති ඒ ටිකත් සැනසෙන්නවත් මා කළ තරම් ආදරේ තවත් කෙරුවද කියන් තව කව්රුවත්....... (පසුමතැවුණා සැමදිනම ඔබව පිළිගත් නිසා.... ) වැරදී කෙරුවේ කවුද කියලා දන්නවා ඔබ මට වඩා..... කඳුළු පිරුණා.......

Similar Songs