Skip to content

Lyrics

සිංහල
කඳුළක් වෙන් නෑ ඔය නෙතේ සුසුමක් වෙන් නෑ ඔබේ හදේ පැතුම් බිඳ දමා ඔයා ගියත් ජීවිතේ (කඳුළක් වේවි සැමදා මගේ ජීවිතේ..... ) (පෙරුම් පුරා මා සිත අරගත්තේ සතුටින් ඉන්නයි පෙමින් බැඳී... ) ඒත් ඔබේ සිත රහසේ වෙනතක (තුරුළු වෙලා මට කඳුළු දිදී... ) (කාත් කවුරුවත් නෑ මට මෙලොවේ සිටියේ පණ මෙන් ඔබ පමණයි.... ) ඔබත් මේ ලෙසින් පිටු පා යයි (මට ඇති සැනසුම මියැදී යයි... ) කඳුළක් වෙන් නෑ......

Similar Songs