Skip to content

Lyrics

සිංහල
සිතින් පැතුවා ඔයා මගේ වෙන්න සත්තකින් පාළුවේ දුක්ම වින්දා රෑ සිහිනයේ රන්දා මාලතී රෑ හිනැහුනා ආදරී ඔබ ලඟ සිතා අපි අපෙන් වෙන් වෙලා ලොවම විමසයි ඇයි කියා දුක නෙතින් වෙන් වෙන තරමට කඳුළු මා හට පෙම් කළා නින්දෙනුත් හඬවා ජීවිතේ කඳුලක් තියා ආදරේ මා සිතෙහි රන්දා ඒ මතකයන් ගැන සිතිලා නින්ද මට නෑ රෑ පුරා තවම සුවඳයි රාජිනී දුන් ආදරේ පෙම් කලා පෙම්බරී මා නම් ආදරෙන් පෑ සෙනෙහෙ සුසුමක් උනා මාවතෙහි ආගියපු සිත්තම් ඒ මතකයන් ගැන මැවිලා වින්ඳ දුක් මා සෑමදා කොහෙද විමසයි ආදරී දුන් ආදරේ පෙම් කලා පෙම්බරී මා නම් ආදරෙන් සිතින් පැතුවා ඔයා මගේ....

Similar Songs