Skip to content

Lyrics

සිංහල
කැමති දවසක එන්න ඇවිත් මට රිදවන්න රිදවාලා රිදවාලා රිදවාලා.... රිදවා සැනසෙන්න නොහැකි නම් නොහැකි නම් නොහැකි නම් මගේ ළඟ ඉන්න.... (හොරෙන් හොරෙන් ඇවිදින් හදවත මගේ උදුරන් නිවාගෙන ඔබේ පෙම් හැඟුම්.... ) කඳුල ළඟ අසරණයි මං..... කැමති දවසක...... (සෙමෙන් සෙමෙන් ඇවිදින් දාහක් තැවුල් ගෙනැවිත් දෙපලු වූ හදවතින් මා.... ) මියෙන්නම් මතක පොදි බැඳන්..... කැමති දවසක.....

Similar Songs