Wadiyenma Man Adare Kale
Lyrics
සිංහලවැඩියෙන්ම මං ආදරේ කළේ ඔබට විතරයි ලොවේ
විඳපු සැනසුම ආදරේ ඇයි ඔබ ගෙන ගියේ
දැනෙන තනිකම දැන් ජීවිතේ විඳවන්න බෑ මට අනේ
ඔබට පෙම් කළ හින්දානේ උහුලන්නේ දුක් මේ වගේ...
මටම රහසින් මගේ හිතේ උපන් මේ ආදරේ
ඔබට පිදූ පෙර දිනේ ලොවක් දිනුවා වගේ
රැගෙන ඔබ මගේ ජීවිතේ විසිකළා ආදරේ
මට පලක් නෑ දැන් ඔහේ ගෙවනවා පාළුවේ...
ඔය සුසුම් මගේ හදවතේ ගැහෙනවා තුන්යමේ
පිල්ලමක් පාසා නෙතේ මැවෙනවා රුව ඔබේ
උරුම නැති ඔබ මේ භවේ හමුවෙමුද මතු භවේ
හුස්ම සේ ඔබ මට මගේ වටිනවා මට ළඳේ....
වැඩියෙන්ම මං ආදරේ...
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )