Skip to content

Lyrics

සිංහල
ඉපදුනත් මේ භවේ තනිකඩයි තාම මං ඔබ කොහේ හෝ ඇති ඉපදිලා මා නමින් එනමුත් නෑ තවත් දුටුවෙ මගෙ රත්තරන් මිය යන්නට කලින් එන්න මා වෙත දුවන් (මේ ඇස් ඔයා දැකලා ඉතින් හෙට උනත් මට ඇති මැරිලා ගියත්).. අම්මා ගෙනා යෝජනා එකිනෙකට මා බෑ කියා මට මැවූ කෙනා එනතුරා මම ඉන්නවා තනි වෙලා (මේ ඇස් ඔයා දැකලා ඉතින් හෙට උනත් මට ඇති මැරිලා ගියත්).. ආදරය මා සොයනා කාලය යනවා පියඹා හෙට මං ගියත් මියැදිලා මතු භාවයේ හමුවෙමු පතා ඉපදුනත් මේ භවේ.... මේ ඇස් ඔයා....

Similar Songs