Skip to content

Lyrics

සිංහල
රෑ කලුවරේ සඳරැස් දිගේ නුඹ ඇවිත්..... මුදු සිහිනෙක රැදෙයි මගේ සිහින කවිකාරි........ දුර ඇත හිද පෙම්කවි ලියා මගෙ හීන පොත නුඹ හැඩකලා.... සිහින කවිකාරි...... රෑ කලුවරේ..... නිල් අහස් කුස හිඳ හිනැහෙනා මගෙ පාලු හිත නුඹ හැඩ කලා.... සිහින කවිකාරි...... රෑ කලුවරේ.....

Similar Songs