Skip to content

Lyrics

සිංහල
වාවන්න බැරි වේදනා මට දීලා ඔබ වෙන්වුනා මා දුටු හීන නැහැ නිම වෙලා දැන් කාටදෝ හිමි ඔයා කියන් කාටදෝ හිමි ඔයා නොසිතූ වෙලාවකදි නෙතු පැටලිලා රහසේම ඔබ මාව එක්තැන් කලා සුන්දර දසුන් මවලා සිහිනෙන් පවා පෙම් කල සිතින් මාන් මට නැති කලා පැතුමන් විලාපෙන් හඩයි රැ දිවා හැගුමන් සිතේ සිරවි අඩ පණ වෙලා ඔබ එන්නෙපා කිසිදා සිහිනෙන් පවා පෙම්බර සිතක් ආයේ මට නැති නිසා වාවන්න බැරි ....

More by Sameera Edirisinghe

View all songs by Sameera Edirisinghe →

Similar Songs