Skip to content

Lyrics

සිංහල
ඔබ වරදෙ පැටලෙද්දි මගෙ දුක ගැන ඔබ විතරමයි දන්නේ මගෙ රන් කඳ හැරයන්න සිතුවේ ඔයා ඉස්සර මියැදෙන්න මොහොතක් පුරා මතකය වැලපෙනවා හැම මතකයන් ලඟ හද තාමත් ඔයා ගැනම සිහිකර මම අතහැරලා ඔබ යන්න ගිය විදිහට මට යන්න පුලුවන්ද මගෙ වස්තුව කාටත්ම දොස් කියල නැහැ පල නැත වෙනතකට හැර ගියපු ඔබ ගැන තව වද වෙන්නෙ පණ මෙන්ම පෙම් කල මම වැටහෙන්නෙ මම පොලවෙ වැළලෙන විට වැලපෙනවා හැම මතකයන්.... මගෙ පණට වැඩියෙන් ඔයා රන් කඳ මට වටිනවා කියල කිව්වේ මම තාමත් ඔබේ මතකයන් එක් කළ ජීවත් වෙලා ඉන්නෙ මගෙ පණ ඔබ ඔබ වරදෙ පැටලෙද්දි මගෙ දුක ගැන ඔබ විතරමයි දන්නේ මගෙ රන් කඳ හැරයන්න සිතුවේ ඔයා ඉස්සර මියැදෙන්න මොහොතක් පුරා මතකය වැලපෙනවා හැම මතකයන්....

Similar Songs