Skip to content

Lyrics

සිංහල
මා නුවන් පුරා නිල් අහස වසා මා ලවන් පුරා මල් සුවඳ සදා මල් හීන වැසි වැටෙනා විල් තෙරේ උණ පදුරු සෙවණේ රෝස මල් සිප ආදෙන පෙම් සුළගේ ආකාස කුසුම් යහනාවේ මට දැනෙනවා ආදරේ මට දැනෙනවා ආදරේ නිල් අහස තරම් ආදරේ අරන් ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා ඇසිපිය නොසලන් සිපගන්න හෙමින් සද වතුර සද දිගේ ගලනවා මට ආදරේ .... හැගෙනවා මල් සුවඳ තරම් ආදරේ අරන් මගෙ සිත ලඟ නතර වෙලා පෙම් බඹර තුඩින් මුව රඳ සැනෙහින් විල් තෙරේ මල් සුවඳ ගලනවා මට ආදරේ .... දැනෙනවා

More by Saman Nishantha

View all songs by Saman Nishantha →

Similar Songs