Skip to content

Lyrics

සිංහල
ඔබ සඳකි මට නම් - මඟ කියන තරුවක් මං අහස වෙන්නම්....... ඔබට මා හා - ලංව ඉන්නට මම ඔබගෙ වෙන්නම් ඔබ මලක් වේ නම් - සුමුදු බව මට දෙන් මං සුළඟ වෙන්නම්....... ඔබගේ සුවදම - තුරුළු කරගෙන නුඹ වෙලා ගන්නම් විටෙක පිබිදෙන - විටෙක පරවෙන මල් ලොවේ ඇතිමුත්...... අවැසි මොහොතට පීදෙන කැකුලු මල නුඹ වෙන් විටෙක නැග එන - විටෙක බැස යන සඳ වුවත් ඔබ නම්........ කිසිඳු දවසක අහස අතහැර නොයන සඳ ඔබ වෙන් පැමිනි බාදක - නැගුනු කඳුලක දුක ගැනම නොසිතන්....... ඔබගෙ අත ගෙන මුදු පළඳනා හෙට දවස මගේ වෙන්..... ඔබ සඳකි මට නම්.../

More by Sajth Akmeemana

View all songs by Sajth Akmeemana →

Similar Songs