Skip to content

Lyrics

සිංහල
හිත පාරලා චෝදනා විසි කළා විඳවන්න බෑ මේ හැටි සුසුමන් හදේ කෑ ගසයිි දැවටිලාඔබ කාටදෝ ලැබී ඇති තුරුලේ රැඳී ඉන්න පින් මදි වුණා පෙර පවට ඔබේ සෙනෙහේ මට නැති නිසා සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා... ඈතින් හිඳන් බෝ සේ අපි වෙන් වෙලා මගේ රූ දසුන් දුටු දා ඔබ ගොළු වුණා ඒ දින පටන් මා පැතූ ඒ වියැකී ගියා ආදරේ තුරුලේ රැඳී ඉන්න පින් මදි වුණා පෙර පවට ඔබේ සෙනෙහේ මට නැති නිසා සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා... හිස ලූ අතේදි මං ඇවිදන් ගියා මතකය දිගේ ඔබ ඇවිත් කරදර කළා පෙර මතකයේ ඔබ ඇති තුරා තහනම් වෙලා ආදරේ තුරුලේ රැඳී ඉන්න පින් මදි වුණා පෙර පවට ඔබේ සෙනෙහේ මට නැති නිසා සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා... හිත පාරලා... සිහිනේ දසුන් බොඳ වුණා මා හැර දමා ඔබ ගියා...

Similar Songs