Skip to content

Lyrics

සිංහල
පෙරදාක මගේ සිත හඬවාලා ඔබ ගියා දුක මට දීලා නෙතඟට මට කඳුලක් ඉනුවා නම් ඒ ඔබම නිසාමයි හැමදාමත් ඔබ එන්න ආයෙත් සතුට අරන් (මගේ ළඟට පෙරදා වාගේ...... ) සිහිනයෙන් පවා හැඬුවා මං ඔබ නැති දුක සිහිවීලා ආදරයෙන් ඔබ උන්නු කාලයේ කිසිම දුකක් මම දුන්නේ නෑ ඔබ එන්න ආයෙත් සතුට අරන් (මගේ ළඟට පෙරදා වාගේ...... ) ඔබගේ ආදරේ වින්ද දුක් හැම විට මා හට මතක් වෙලා ජීවිතෙන් පවා යන්න හිතෙනවා ඔබහට මා එපා වෙලා ඔබ එන්න ආයෙත් සතුට අරන් (මගේ ළඟට පෙරදා වාගේ...... ) පෙරදාක මගේ සිත........

Similar Songs