Wellawaththa
Lyrics
සිංහලමගේ පෙම්වති හිටියේ වැල්ලවත්ත පැත්තේ
අපි ආදරෙන් උන්නේ අපි මත්තේ
අපේ අම්මා ඇයි මේ සම්බන්ධෙට කැමතිම නැත්තේ
ඇගේ ගෙදරට ගිහිල්ලා බැන්නේ හිතුමත්තේ
කරපු ආදරේ වසර තුනක් දිව යන්නේ
හෙට දවසේ අපි ඉඳින්නටයි සිතුවේ
නවත්තන්න අපේ පුතා එක්ක සම්බන්ධේ
අපේ අම්මට ඇත්තට ඈ කීකරු වී ඇත්තේ......
නිමා වේ නිමා වේ අපේ ආදරේ නිමා වේ
ගියාවේ ගියාවේ මා එපා වී ගියාවේ
කියන්න කියන්නේ හැමදෙනාම මට
කියන්නේ ඈ හට වෙන කොල්ලෙක් ඉන්නවා කියානේ.....
අනේ මන්දා මට අහෝ දුකකි හිත ඇතුලේ
අනේ නියම මතකයන් ගෝනි පිටින් හිත පතුලේ
එක හිතින් ඉමු අපේ අම්මා කැමති වෙයි පස්සේ
අතහැරුණු දීගයේ සෙවණැලි නැන්දම්මාට ඇදවේ.....
මං දැක්ක තැන දී ඈ අහක බලාලා දුවතී
ඔයාගේ අම්මා ලැජ්ජා කළ බව කියති
අනේ අද වෙනකොටමත් ඈ පෙම්වතියක් වී සිටිති
අන්තිමෙට ඉන්නේ යාළුවෝ ටික පමණි.....
නිමා වේ නිමා වේ......
More by Sajith Akmeemana
View all songs by Sajith Akmeemana →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )