Skip to content

Lyrics

සිංහල
තැවෙනා සිතුවිල්ලක දැවටී පෙම් ගී ලියවෙන්නේ ඔබයි ප‍්‍රියේ කී ඒ සිටියේ සිහිනෙන් අවදිව සිටි මා වෙත සුවඳක් දැනුනා මා හට ඔබමයි හිමිකාරියේ සුවඳේ කළුවර රෑ මේ රෑ මට නම් සඳ බැස ගියත් වලා අතරින් ඔබ හිනැහෙයි මුවගින් මනරම් එළියක් වෙයි ඔබ මට නිසැකින් ඔබට පිදුව හිත මගේ වෙනස්වී නෑ කුරුටු ගී ලෙසින් මැකීලා නෑ සොඳුරු සිතුවමක් සේ සැමදා සතුට දේ මගෙ ප්‍රියේ ඔබේ වතේ සුවඳ රැවූදේ දහසකුත් හැඟුම් කඳුළු නෙතගේ විහිළු ප්‍රේම අන්දරේ බලා සිහිල් රෑ අම්බරේ දහසක් පැතුමන් මා සිතේ ගිනියම් වෙලා අපගේ හැඟුමන් දුරු වැඩි නිසා ලංවෙලා දුකකින් සිටියත් සතුටක් ඇතේ ගැබ් වෙලා සොඳුරියෙ අපෙ නම් ඇත දෙව්ලොවේ ලියවෙලා කළුවර රෑ මේ රෑ මට නම්.... ඔබට පිදුව හිත මගේ වෙනස්වී නෑ....

More by Sajhan Sanka

View all songs by Sajhan Sanka →

Similar Songs