Skip to content

Lyrics

සිංහල
මට ලැබුණු හැම දේට වැඩියෙන් සදා වටිනාම දේ වූ ඔයා පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා දුටු මුල් දිනෙදී පවා.......... ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑ මා වසන්තේ දමා ...... ආදරයේ ප්‍රතිහාරයක් වී ඔයා කළුවර මගේ දිවිය එලි කල නිසා දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා දෙවියන්ද මැව්වේ මා වෙත ඔයා කෙතරම් බාධා අවත් සොයා හැර යන්න හැකි වුයේ සැනෙකින් එදා පනටත් වඩා කාටත් ඇත නොපා ඔබෙන් ලද සදා නිකැළැල් ආදරේ නිසා ආදරයේ ප්‍රතිහාරයක් වී ඔයා.../ ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑ මා වසන්තේ දමා ...... ආදරයේ ප්‍රතිහාරයක් වී ඔයා.../

More by Sajeewa Dissanayake

View all songs by Sajeewa Dissanayake →

Similar Songs