Skip to content

Lyrics

සිංහල
ඔය හුස්මක හැංගීලා නිල් නෙතු මත හිත රැඳිලා හැබැහින් මා දුටු හීනේ නුඹ නේදෝ.. නොදරුවෙකු ලෙසින් උන් මා පෙම්වතෙකු ලෙසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ.. මිතුරිය නුඹ ඒ සීමා පාරා.. හිත පෙම් හැඟුමින් පුරවා මා හා.. නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේදෝ සොඳුරිය හිත කීවා හිත කීවා හුස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හිත කීවා හිත කීවා පෙර නොකී කතා මට මිතුරියක ලෙසින් උන් දා හිත පෙම් හැඟුමින් පුරවා නුඹ පෙම්වතියක කල හිත මම නේදෝ.. දැනෙනා රිතුමෙන් හිත පෙලනා අරුමය මේ අන්සතු හැඟුමන් මට නුඹ ගැන කිසිදා නැහැ දැනුනේ.. ආදරේ නාමයෙන් ජීවිතේ හෙව්වේ.. ආදරේ නාමයෙන් අපෙ මිතුදම් බිඳුනාවේ.. නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේදෝ සොඳුරිය හිත කීවා හිත කීවා හුස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හිත කීවා හිත කීවා පෙර නොකී කතා මට සොඳුරිය මා විඳිනා හැඟුමන් සැබෑ නොවී මිරිඟුවකට හොයනා බව අප හිත් මත ලියමී.. ආදරේ නාමයෙන් මා ජීවිතේ හොයමී.. ආදරේ නාමයෙන් මා නුඹේ ජීවිතේ වෙමී.. ඔය හුස්මක හැංගීලා.... නුඹ නේදෝ නුඹ නේදෝ.... ඔය හුස්මක හැංගීලා

Similar Songs