Sitha Obawa Soyanawa
Lyrics
සිංහලඑදා ඔයා නිසා වින්ද වේදනා
මගේ හිතේ තාම තියෙනවා....
ගියා කියා මා හැරදමා
ඔයා එක්ක නෑ තරහා
(තව දෑස හඬනවා සිත ඔබව සොයනවා
රෑ නින්ද නැතුව මා ඔබ ගැනම සිතනවා)..
ඔයා ගැනම සිතේ තියන් ජීවිතේ
තනිවෙලා මා ඉන්නේ
සිතට මගේ ඔයා දුන්න ආදරේ
නෑ අමතක වී යන්නේ
(තව දෑස හඬනවා සිත ඔබව සොයනවා
රෑ නින්ද නැතුව මා ඔබ ගැනම සිතනවා)..
කියාගන්න දුක මාගේ ඔබ ලඟ නෑනේ
ඒ හින්දයි සිත රිදුනේ
එනවානම් ඔබ මා සොයාගෙන ආයේ
වේදනා නෑ දෙන්නේ
(තව දෑස හඬනවා සිත ඔබව සොයනවා
රෑ නින්ද නැතුව මා ඔබ ගැනම සිතනවා)..
/
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )