Wen Wela
Lyrics
සිංහලවෙන් වෙලා ගිය ඔයාගේ උරුම මතකේ තියා
මග බලන් ඉන්නවා මා තව හුඟක් ආදරෙන්
පෙම් කලේ නැති නම් එක සිතින් ඔබ සදා
කියන්නට තිබුනා දිවුරලා මට සත්තකින්
මුළු හිතින් කල ආදරේ ඔබ ඇයි කළුවර කලේ
අහසක් තරම් ආදරේලු මට දොස් පවරලා
(මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා
ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...
)
හිතුවක්කාර හිත කී කතා අහලා ඔයා
මේ හිත සැක කලේ වැරදි තීරන අරන්
ඉවසලා හිටියෙ මං ආදරේ ඔබ නිසයි
තවමත් තියෙනවා සෙනෙහෙ ඔබ සුන් කෙරූ
(මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා
ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...
)
හිතුමතේ රණ්ඩු වීලා රිදවලා හිත මගේ
මට විතරක් දොස් පවරා ඔබ නිදොස් උනා
වැටහුනොත් මතු දිනේ ඔබේ හිත කියයි
මේ ආදරය තරම් හදවතින්ම මා කෙරූ
වෙන් වෙලා ගිය ඔයාගේ......
(මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා
ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...
)
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )