Skip to content

Lyrics

සිංහල
මං තවත් හිඳිමි රහසක් වෙලා නුඹ නාවේ ඇයි සෙනෙහස තියා ළං ළංව උන් මතකේ දමා දුර යන්න හිතුවා නම් හීනෙන් එහා....... දුර අහසේ සඳ වාගේ සිත්තම් වෙලා මගේ ලෝකේ අඳුරේම නොපෙනී ගියා හද සිහිනේ සුව රැජිණි මට ළං වෙලා පෙම් සිහිනේ නුඹ පමණි මියෙනා තුරා....... මල් පිපුණු සිත් අහසේ කවියක් ඔයා යා වීලා උන් කාලේ සිහිවෙයි සදා දුර යන්න හිතුවාට මට ළං වෙලා කියු කවියේ පද පේළි බොඳ වී ගියා....... මං තවත් හිඳිමි........

Similar Songs