Skip to content

Lyrics

සිංහල
තොටුපල අයිනට එන්නම් හෙමින් ඔරුකඳට නගිනවා නම් තොටුපල අයිනට එන්ට එපා ඔබ ඔය ඔරු කඳ නුහුරුයි ඔය ඔරු කඳ නුහුරුයි...... තොටුපල අයිනේ ගොම්මන් අඳුරේ ඉන්ට එපා ඔබ තනි පංගලමේ... තනි පංගලමේ...... නුපුරුදු ඔරුවක යන්නට බෑ මට (මේ තනිකම මට ඊට හොඳයි තව..... ) ගඟුල නුහුරු නෑ ඔරුවද පුරුදුයි ඇහැක් වගේ ඔබ රැකගන්නම්... රැකගන්නම්.... ඔය පුරසාරම් වලින් කාරි නෑ (මං මගේ ඔරු කඳ එනතුරු ඉන්නම්...... )

Similar Songs