Skip to content

Lyrics

සිංහල
ඉස්සර වාගේ ඔබේ ළඟින් තුරුළු වෙලා දුන් හාදු අරන් මනමාලිය වී මගේ ලොවින් නුඹ යනවද සුදු නංගී, යනවද සුදු නංගී මට දුන් සෙනෙහස හිතේ තියන් කල්ප කාලයක් ගෙවී ගිහින් කවදා හෝ නුඹ එනතුරු මා වෙත ඉන්නම් සුදු නංගී, ඉන්නම් සුදු නංගී....... අතීතයේ පාසැල් කාලේ නුඹ අත අල්ලා පෙර බාලේ එදා ඉඳන් ඔබ මලක් වගේ රැකගත් හැටි මතකයි මට හොඳටම මතකයි ඉස්සර වාගේ ඔබේ ළඟින් තුරුළු වෙලා දුන් හාදු අරන් මනමාලිය වී මගේ ලොවින් ඔබ යනවද සුදු නංගී, යනවද සුදු නංගී........ කාලය ගෙවිලා අතීතයේ හීනෙක වෙලීලා ළඟින් ඔබේ හිතාගන්න බැරි ඔබේ කතා ළඟ මා තනි වී ඇත ජීවිතයේ නුඹ යනවද සුදු නංගී, යනවද සුදු නංගී........ ඉස්සර වාගේ........

Similar Songs