Skip to content

Lyrics

සිංහල
(ඔබේ ආදරේ ඉල්ලලා මං කෑගහලා හැඬුවා මං දුප්පත් කියා දැනුනු දා ඔබ මගහරින්න ගත්තා..... ) (සල්ලි භාගේ නැති ‍වුණාට ආදරේ කළා මගේ ජීවිතේ පුදා එදා මං ඔයාව බේරුවා..... ) දෙවියන්ගෙන් පවා වැඳ වැටිලා ඉල්ලුවත් ඔයා මාව බේරා දෙන්න කියා එදා මගේ කරුමයද මන්දා පටිසන් දුන්නේ මෙදා පණ වගේ උන් ඔයාව වෙන් කරලා....... (සල්ලි භාගේ නැති ‍වුණාට ආදරේ කළා මගේ ජීවිතේ පුදා එදා මං ඔයාව බේරුවා..... ) ලේ වලින් මගේ ඔයා දිව්රන්න ඉන්නවා කියා ජීවිතේ අදටත් වඩා හොඳින් සදා ඒ ටිකත් ඇති සදා මියැදෙන්න සැනසීමෙන් මෙදා හැමදා සතුටින් ඉන්නවා නම් ඔයා...... ඔබේ ආදරේ......

Similar Songs