Skip to content

Lyrics

සිංහල
සිහිනයෙන් වෙලී පෙම් කළත් අපි කඳුල ළඟ රැඳි වෙන්ව දුක ඇති හදවත ගැහෙනා රිදුමය දැනුණා හිතම ඉකි ගසා හැඬුවා හැරදා ඔබ ගිය හින්දා..... හීනයක් සේ ආදරෙන් බැඳී සොඳුරු සැමරුම රැගෙන දෝතට උරුම පෙම හැර සොඳුරියේ නුඹ ළඟින් සමු අරන් යන්නෙමි මං...... වින්ද සෙනෙහස දුන්න පෙම් සැනසුම් තනිය දී ඈතට ගියා මගේ කඳුළක ඔබ ඉතිරි කළ (භවෙන් භවයට රැගෙන යන්නෙමි මං... ) (හිතම ඉකි ගසා හැඬුවා හැරදා ඔබ ගිය හින්දා... )

Similar Songs