Skip to content

Lyrics

සිංහල
මගෙන් වෙන් වෙලා ඔයා දරගන්න බෑ ආදරේ විඳවන්න කියා සිත හඬවනවා ජීවිතේ පැතු ආදරේ තවම සිහි වෙනවා ඔබව ලැබෙනා තුරා... ඔබ මගේ පෙර මතකයන් වෙලා සිත පුරා හිඳී නොලැබෙන බව ඔබ මට දැනිලා මං තවම හඬයි හිමි වෙන්නේ නෑ යළි ආයේ මං තරම් පෙම් කෙරූ කෙනෙක් හිමි වෙන්නේ නෑ යළි ආයේ... මගෙන් වෙන් වෙලා... හමුනොවුණත් අපි මේ භවයේ ඔබ මගේම තමයි ඉටු නොවුණත් අපි පැතූ ලොකේ ඔබ මැව්වේ මටයි හමු වෙන්නේ නෑ යළි ආයේ මං තරම් පෙම් කෙරූ කෙනෙක් හමු වෙන්නේ නෑ යළි ආයේ... මගෙන් වෙන් වෙලා...

Similar Songs