Skip to content

Lyrics

සිංහල
සිතක් හැඬවෙච්ච නෙතක් ඉකි බින්ද ඔබද රූ අංගනා සිහින බොඳවෙච්ච ආදරේ දුන්නු මමයි ඒ පෙම්සිනා (ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා....... ) මා හදේ සිතුවම් වෙලා ඔබේ සුන්දර රූ රටා නීල නෙතු සඟල යොමා හිනැහෙන්න මාගේ දිව්‍යාංගනා (ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා....... ) මිරිඟවක මෙන් සොයා ලතැවුණු මතක සේයා බොඳවෙලා පුංචි ඔය මුහුණේ සිනා තවරන්න ආයෙමත් ළං වෙලා (ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා....... ) සිතක් හැඬවෙච්ච.......

Similar Songs