Skip to content

Lyrics

සිංහල
තරු හිනැහෙන තුරු සඳ පායන තුරු හෙට හිරු එන තුරු ළඟ ඉන්නම් හිරු බැස යන තුරු යළි හිරු එනතුරු මම ඔබ නිරතුරු සුරකින්නම්.... දුක සැප දෙකෙහිම ළඟ ඉන්නම් නෙත් දෙක වාගේ රැකගන්නම් සැමදා මා ඔබ පණ සේ සුරකින්නම් දුරලා සංකා ඔබගේ දිවියේ සැමදා ඔබ හා මම ඉන්නම් පිසදා කඳුලැල් ඔබගේ දෙනෙතේ සැමදා ඔබ හා මම ඉන්නම්........ නෙතු පියවන තුරු යළි උපදින තුරු සසර වසන තුරු මා ඔබේ වෙන්නම් දුරලා ඝනඳුරු පරදා සමුදුරු පිවිතුරු සෙනෙහෙ පුද දෙන්නම්...... දුක සැප දෙකෙහිම........

Similar Songs