Skip to content

Lyrics

සිංහල
හිත හදනා ඔය බැල්මෙන් මට මොනවද හොරැහින් කිව්වේ තනි මකනා මගේ හීනේ නුඹ විතරයි සදහට හිටියේ සංසාරයේ (නැවතී ඉන්න පපුවේ කොණක උණුහුමේ සංසාරයේ..... ) (සිනාසී හොයාවී හැඟුමන් ආදරේ කතාවී කියාවේ මිහිරක් ජීවිතේ..... ) (වස්සානයයි මේ සංසාරයේ..... ) (මුලා වී ලියා වී සිහින මාරුතේ පමා වී පෙනේවී ගැඹුරු ආදරේ..... ) (වස්සානයයි මේ සංසාරයේ..... ) හිත හදනා ඔය......

Similar Songs