Skip to content

Lyrics

සිංහල
සිතේ පතුලෙන් නැගේ චායා ඈත නිල් අහසේ නෙතු අග සදා රැඳුනේ කඳුළයි සවිය නෑ ජීවිතේ හඬයි ඉකි බිඳ ගයන ගීයක නාද තත් අතරේ සෙනෙහසින් මා දැලුවූ පහනේ එළිය නෑ අඳුරේ සඳලියේ මාගේ ඔබම ගොළු වූවා ආදරේ ඉරි තැලී පාවුණා දැනුනා....... උදි හිරැ කිරණේ එළිය මට නොදැනේ සැඳෑ සඳු පායා සිසිල නෑ දැනුනේ ඔබේ සුවඳයි පැටලී පැටලී මුළු ගතම වෙළුනේ සදා මගේ මුළු දිවිය ඇති තෙක් ඔබ මගේ ආදරේ........ මගේ දිවි කතරේ අඳුරු වී නොසැලේ නිහඬ රෑ අඳුරේ බොඳ වුණා සිහිනේ රැඳෙයි මතකේ බිඳුණු සෙනෙහේ යළි යළිත් මහදේ සෙනෙහසින් සිත දොරේ ගැලුවා කඳුළු බිඳු දෑසේ....... සිතේ පතුලෙන්.......

Similar Songs