Skip to content

Lyrics

සිංහල
සිත දුක් උහුලාලා නෙත කඳුලැලි හීරීලා මා මතක අවුලා ගියේ ඇයි තව මා රිදවා මා කෝ උණුහුම නැතිවීලා නෑ දන්නෙ විඳවන තරම් මං මා ගැන හදේහි නැතිවද සෙනේ මේ දුකම දැනෙනු එපා මගෙ ඇහැ දිගේ කඳුලැලි පිරේ (ඔබ කිසිදා හඬනු එපා)... හද පුදසුනේ සදා ඔබ කෙරේ නොමැකී තිබේ මගේ ආදරේ නෑ මං ලොවේ වෙන කිසිවෙක් පතා ඔබමයි සෙනේ දිවි ඇති තුරා මා ගැන නොසිතාලා ආ මග දුර හින්දා හිත රිදුනෙ ඔබගෙන් තරම් දැන් නික්මී ඔබගෙන් මා යන්නට වෙන්වීලා මා පැතුවෙ ඔබමයි සදා කල් මා ගැන හදේහි නැතිවද සෙනේ මේ දුකම දැනෙනු එපා මගෙ ඇහැ දිගේ කඳුලැලි පිරේ (ඔබ කිසිදා හඬනු එපා)... (හද පුදසුනේ සදා ඔබ කෙරේ නොමැකී තිබේ මගේ ආදරේ නෑ මං ලොවේ වෙන කිසිවෙක් පතා ඔබමයි සෙනේ දිවි ඇති තුරා)....

Similar Songs