Skip to content

Lyrics

සිංහල
(සකිවිති රජකමමයි හැමදාම විඳින්නේ දුක ශෝකය කිසිදා මා නෑ හඳුනන්නේ... ) (දෙලෙන්ය කන්නේ කිරෙන්නේ අත හොදන්නේ සතුටට මිස මට නම් නැහැ කඳුළු උනන්නේ... ) (නවසිලන්තේ ඇපල් වත්තේ ගාණ මතක නෑ එංගලන්තේ අස්වගාලේ පළල මතක නෑ.... ) ගිනස් පොතට නම යනතුරු ගිනස් පොතට නම යනතුරු අත්හරින්නේ නෑ නොමැරෙන බෙහෙතක් සොයාලා මං මැරෙන්නේ නෑ.... සකිවිති රජකමමයි... (මරදංකඩ වල යකඩයා වගේ මං හයියයි මං දැකලා පසු බැස්සා සීනායි රැම්බෝයි... ) එන රාජ පෙළේ දාපු සුරේ එන රාජ පෙළේ දාපු සුරේ මං ගලවන්නෑ වෙඩි පිට වෙඩි තිබ්බත් මං නම් මැරෙන්නේ නෑ.... සකිවිති රජකමමයි... (දෙලෙන්ය කන්නේ කිරෙන්නේ අත හොදන්නේ සතුටට මිස මට නම් නැහැ කඳුළු උනන්නේ... )

Similar Songs