Skip to content

Lyrics

සිංහල
ලස්සන ලංකා ලස්සන ලංකා සිරිය වඩන සිරිය වෙන ලස්සන ලංකා ලස්සන ලංකා ලස්සන ලංකා රුවන් නිදන අපෙ මව් බිම මේ සිරි ලංකා පුංචි මේ රටේ සිරියා මැවෙන්නේ කඳුවැටි නෙත් සිත් පිනවන්නේ නිල් දිය රැලි ගලාලා රන් බිම ඉඳ තෙමාලා කෙත් වතු සරු සාර කරන්නේ අන්න කුරුල්ලෝ රස ගීත ගයන්නේ මල් ගොමුවල රංචු ගැසෙන්නේ දැක්කද හිරු නැගිලා මල් ගොමුවල එබිල බොල් පිණි කැට නේ ද උරන්නේ

Similar Songs