Skip to content

Lyrics

සිංහල
සිහිනෙකවත් නැති මාගේ සියුමැලි ඔබේ තොල්පෙති රහසේ මගේ තොල්පෙති සිප ගත් මොහොතේ මුල් දිනේ තුටු කඳුළක් නෙතු ඉනුවේ මගේ පුපුවේ ඇති සංතෝසේ උහුලන්නට බැරිවුණු තැනමයි ළබැඳියේ ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ මග බාධා හමු වූවත් ජීවිතේ ‍ පෙර සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති........ තනි නොකර මාගේ හෙවණැල්ල වාගේ පසුපසට වී හැමවෙලේ ශකතිය වෙලා හදේ දුන්නු දිරියෙන් නුඹේ කල එළි වුණා හිත මගේ ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ මග බාධා හමු වූවත් ජීවිතේ සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති........ දඟ කරලා මගේ හුරතලය මානයේ ඉඩ කඩ සොයා හිතුමතේ හුරතල් වෙලා ඔහේ නොදරුවෙකු වාගේ මා හදවතේ ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ මග බාධා හමු වූවත් ජීවිතේ පෙර සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති........

More by Rohitha Rajapaksa

View all songs by Rohitha Rajapaksa →

Similar Songs