Skip to content

Lyrics

සිංහල
ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ... නින්ද නොමැතිව හිඳින විට ඔබ කවුළු දොර ළඟ මග බලා සුළං රැල්ලේ එතී එන්නම් රුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ සුසුදු කවි ගී සෙමින් මුමුණන ඔබේ තනි නොතනිය මකා ළසඳ කැල්මේ වෙලී එන්නම් රුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහන...

More by Rohana Siriwardena

View all songs by Rohana Siriwardena →

Similar Songs