Skip to content

Lyrics

සිංහල
සඳක් නම් බැස යන්න තිබුනා හඬන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුනා කටු අගට ලස්සන නොදී ... පරෙවි තුඩකින් විලඳ දුන්නට ගිරවියක වළදන්නේ නෑ කඳුළු බිඳුවක රැඳෙන ගින්දර හිනාවක් හඳුනන්නේ නෑ සඳක් නම් ..../ පොළව උසුලන සියලු දුක සැප අහස් තලයෙනි හිමිවුණේ පොළෝතලයට අහස දුර බව සිතන්නේ ඇයි මිනිසුනේ සඳක් නම් .../

More by Rohana Shantha Bulegoda

View all songs by Rohana Shantha Bulegoda →

Similar Songs