Skip to content

Lyrics

සිංහල
(ඔබ මා දිහා බලන්න මට ආදරේ කියන්න..... ) මා රිදවා මා හඬවා තනිකරලා යන්න එපා ආදරේ සත්තයි මගේ ආදරේ සත්තයි...... කඳුළුත් පිරිලා නෙතු බොඳ වෙනවා ඔබ සිහිවෙනවා අනන්තවත් මට මගේ ආදරේ අතහරින්න කියන්නේපා දුර යන බව කියන්නෙපා..... ඔබ මා දිහා බලන්න........ දුර හිඳ බලලා මා සැනසෙනවා කියන්න දේවල් ඇත දහසක් නොහැඟෙනා ලෙස මගේ ආදරේ මගහරින්නෙපා අන්සතු බව කියන්නෙපා........ ඔබ මා දිහා බලන්න.......

Similar Songs