Skip to content

Lyrics

සිංහල
(අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා දන්නෙම නැතිවම වයස ගිහිල්ලා ගහපු බෙරත් නෑ බෙරේ පලුත් නෑ Politics කරලා ලැබුණු දෙයක් නෑ හෝ.... Politics ජීවිතේ හෝ.... Politics ජීවිතේ....... ) ඉඩම් විකුණලයි Politics කෙරුවේ ලොකු ලොකු අයගේ ළඟින්ම සිටියේ පොඩි පොඩි මිනිසුන් රවටා රිසි සේ ජීවිතේ සරු වෙයි කියලා සිතුවේ...... (හෝ.... Politics ජීවිතේ...... ) අවුරුදු ගාණක්........ ලොකු අය කියනා පදේට නැටුවේ පැත්තෙන් පැත්තට පැන පැන සිටියේ අල්ලපු වත්තත් නැති වෙලා ගියේ පය ගැසූ වත්තත් නැති වෙලා ගියේ...... (හෝ.... Politics ජීවිතේ...... ) අවුරුදු ගාණක්........

More by Rishaad

View all songs by Rishaad →

Similar Songs