Skip to content

Lyrics

සිංහල
ආදරියේ ආදරියේ මට නුඹවයි තවමත් ඔනා ජිවිතයේ එ හැගුමේ අද නු⁣ඕෙ⁣ සතුටයි මට ඔනා පියබා යමු නිල් අහසේ රන් සමනල ජොඩුව විලසේ මන්මත් නෙතු පිස දැමුවේ මා ඉන්නම් හැමදා තුරුලේ.... ආදරියේ ආදරියේ මට නුඹවයි තවමත් ඔනා ජිවිතයේ එ හැගුමේ අද නු⁣ඕෙ⁣ සතුටයි මට ඔනා.... කලුවර රැ සද අහසේ මා තරු කැට තොරමි රහසේ දගලන මේ හිත මාගේ සනසන සුසුමන් නුඔනේ සිහිනේකින්වත් සිතුවේ නැ නුඹ මාගේ වෙයි කියලා දුරස් නොවි මා ඉන්නම් සිත පුරාම පෙම් කරලා රැල්ලයි වෙරළයි වාගේ දුරස් ‍ව්‍ෙන්න‍ෙ නැති ප්‍රරමේ මැවි මැවි අද සිහි වන්නේ මුමුණපු ප්‍රෙම කතානේ..... රාජිනියේ නුබයි මගේ තනිය නැතිකර‍ේ පෙර දවස‍ේ හැගුමන් තනිකර වෙන්ව ගියේ නොසිතූ නිමේෂයේ පාලුවෙන් මා හිදින්නේමි මතකයේ තනිවෙලා සිත් පුරා මා විදවමී කී කතා සිහවෙලා රැල්ලයි වෙරළයි වාගේ දුරස් ‍ව්‍ෙන්න‍ෙ නැති ප්‍රරමේ මැවි මැවි අද සිහි වන්නේ මුමුණපු ප්‍රෙම කතානේ..... ආදරියේ ආදරියේ....../

Similar Songs