Skip to content

Lyrics

සිංහල
සුසුමන් මගේ නවතා දමා ඔබ යන්නෙපා හැරදා මා සිහිනේ මගේ සුවඳයි හදේ සිපගත් ඔබේ දෑසේ (සැඟවී හිඳිමි රහසේ...... ) දැවටී වෙලී තුරුලේ මගේ සිටියේ නුඹයි සෙවණැල්ල සේ දෙනුවන් පියා දෙසවන් වසා සිටියත් නුඹයි පෙනුනේ (නුඹගේ හඬයි ඇසුණේ....... ) දෙහදේ පිරුණු කාරණා මසිතේ පැතුම් යාවෙලා ලබන්න ඔබෙන් ආයාචනා (හිඳින්නම් තුරුලේ මා සදා...... ) මියෙනා තුරා නුඹ ළඟින් සදා මගේ ආදරේ දෙන්නම් (දැනෙනා තුරා ඉන්නම්..... ) සුසුමන් මගේ.......

Similar Songs