Skip to content

Lyrics

සිංහල
එක හිතින් මට ඔයා ආදරේ කෙරුවා නම් ඉන්නවා අදත් සතුටින් කඳුළු නෑ මේතරම් මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ මගේ හුස්මටත් ඔබ සම වූ නිසා මගේ ජීවිතේ පවතින තුරා ඔබේ යහපතයි මා පතන්නේ සදා........ අමනාප වී ඔබ මා සැක කළත් වරදක් කළේ නෑ මෙමා හදවත නැති කෙනෙක් වගේ ඔයා අතහැරලා යන්නට ගියා මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ මගේ හුස්මටත් ඔබ සම වූ නිසා (මගේ ජීවිතේ පවතින තුරා ඔබේ යහපතයි මා පතන්නේ සදා........ ) කවදාකවත් නොකරමි ශාප මං ඔබ ඉන්න සතුටින් සදා සංසාරයේ ආයෙත් හමු වුණොත් මගේ වෙන්න නැවතත්ත ඔයා මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ මගේ හුස්මටත් ඔබ සම වූ නිසා (මගේ ජීවිතේ පවතින තුරා ඔබේ යහපතයි මා පතන්නේ සදා........ )

Similar Songs