Skip to content

Lyrics

සිංහල
(ආදරෙයි කියා ජීවිතේ කියා ඔබ ලඟින් තියා මසිත සෙමින් ලංවෙලා රහසින් හෝ රහසින් හෝ රහසින් හෝ රහසින් හෝ..... ) දෑසේ නොබිඳෙන චායාවේ ඔය රූ චායා රැඳුනිදෝ මාගේ සිතුවිලි සේයාවේ ආදර හසරැල් නොමැකීදෝ ඔබ ඈත ඈත සිටියත් හදවතින් පෙම් බඳිම් රහසින් හෝ රහසින් හෝ රහසින් හෝ රහසින් හෝ..... රහසින් සිත නිවනා පහසේ නෙතු ළඟ සුව වින්දා සිහිවම්දෝ මාගේ හද උණුසුම ඈගේ මතකය තුළ රන්දා සැනසෙම්දෝ දුර ඈත ඈත පසුකර මා ඔබ සොයා එමි රහසින් හෝ රහසින් හෝ රහසින් හෝ රහසින් හෝ..... ) ආදරෙයි කියා.....

More by Ravindu Sathsara

View all songs by Ravindu Sathsara →

Similar Songs