Skip to content

Lyrics

සිංහල
වෙනදා වගේ අදත් මා නොඑන බව දැන තවත් මග බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන් නෑ මට අදත් පාට දේදුනු බැඳ විමන් හීන මල් පෙති අතුරමින් තැනුව යහනේ නිදා ගන්න ළඟින් ඉන්නම් රත්තරන්... උණුහුම ඒ මා තමා සුළඟක් වී එන හමා ඔබේ තුරුලේම දැවටිලා සුපුරුදු සුවඳක් වෙලා සංසාරේ යළි කවදා හෝ හමුවේවි නම් අපි ආයේ සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ... වෙනදා වගේ අදත්... දකින්න ආසයි වෙනදා මෙන් හිනාවෙන්න මදකට හොරෙන් හිතාමතා ගියේ නෑ ඉතින් තවමත් ඔබ ළඟ මං සිටිමි සංසාරේ යළි කවදා හෝ හමුවේවි නම් අපි ආයේ සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ... වෙනදා වගේ අදත්...

More by Ravindra Meegamarachchi

View all songs by Ravindra Meegamarachchi →

Similar Songs