Sapura Thahanam
Lyrics
සිංහලසපුරා තහනම් ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ..
නොදැන එය නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමං වී ගොළු වුනේ
ආදරේ නිසා මං..
මගෙ අවසන් හුස්ම තුරුළු කර
මියෙන තුරා ඉන්නවා නම්
ඔබ නිදනා යහන් සමීපේ
සුසුමක් වී පාවෙන්නම්.....
භවයෙන් භවේ ඉමි මග බලා
ඔබ එයි කියා එතුවක් තුරා
පෙරුමන් පුරා එන්නම් සොයා....
සපුරා තහනම්.....
හීතල මගෙ දෙතොල් අගට
වැටෙනා උණු කඳුලැලි පේළි
දුකයි සිතට ඇස් වහගන්නට
නුඹ ලඟ සිටින වෙලේදි.....
භවයෙන් භවේ....
සපුරා තහනම්....
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )