Skip to content

Lyrics

සිංහල
රනේරුවට රන් කෙඳි වැට වප් මගුලට රන් අබරට අන්න බලන් පායනවා (දැනේ අමුත්තක් හිත යට)... රන් පාට රන් කොඩි ලෙලවා චාමර සේසත් ඔසවා කෙතට වඩින රජ පෙරහැර ආසිරි දේ වප් මගුලට සුදොවුන් පිය නිරිඳු බෙලෙන් සෙත් වේවා කෙත් යායට (මගුල් හීය මහ රජු අත)... (පෙරලෙනවා නැවුම් පොළොව)... කෙත අද්දර ලවැලි තලේ සුවිසල් දඹ තුරු හෙවනේ සූරිය පරයන එළියෙන් දහසක් නෙත් වසඟ වුනේ

More by Ranwala Balakaya

View all songs by Ranwala Balakaya →

Similar Songs