Skip to content

Lyrics

සිංහල
කතා කරන නෙතු දල්වාගෙන උන්නා නැති වූ දේ මට ලැබුණා සේ දැනුනා දුරින් සිටියත් සුපුරුදු බව හැඟුනා කිසිවක් නොකියා තනිකර යන්න ගියා....... සිදු වූ හැමදේ හීනයක් වගේ පෙරදා රෑ දුටු හීනයක් වගේ දක්නට ආසයි තුන්තිස් පැය පුරා හදවත කැළඹු හීනයක් වගේ පෙරදා රෑ දුටු හීනයක් වගේ දක්නට ආසයි මේ මුළු සසර පුරා....... සුරතල් හිනාව මනසින් මුදනු බෑ කෝල කතා බහ අමතක කරනු බෑ ඔබ ලස්සනයි ඒ ගැන වගක් නෑ හරි ආදරෙයි මට කියාගන්නට බෑ...... සිදු වූ හැම දේ........ තුරුළු වුණා ඈ මා වෙත ආදරෙන් හදවත නැවතුණා සේ දැනුණා ඒ සැණින් මුමුණනු බෑ එක වදනක් දැන් ඉතින් හිතන්න බෑ හිත ඔබ ළඟ තමයි........ සිදු වූ හැම දේ........ /

Similar Songs