Pahan Waten
Lyrics
සිංහලපහන් වැටෙන් එළිය වැටෙන සුදු වැලි මළුවට
නුඹ පැමිණිය බව දුටුවේ ඇස් කොණකින් මම
බලන්න බෑ හිස හරවා මං සිල් අරගෙන
(පවාරන්න හෝරාවයි ඉවසා ඉනු මැන.....
)
නොබැලුවාට හිස හරවා මා නුඹ දෙස නගේ
ඔබේ මුහුණ දුටුවාම පිරුණු පෝය සඳේ
දැහැන් බිඳින රුවක් නුඹට ඇති හින්දා නගේ
(යළිත් බැලුවෝතින් නිසැකයි මා ගත් සිල් බිඳේ......
)
පහන් වැටෙන්......
බුදු සමිඳුට පේවී ඇති බැතිබර මගේ හිතේ
නුඹට හිතක් නොදුන්නාට සමාවෙයන් නගේ
නෙළුම් මල් දෙකක් තියලා බුදු මල් පුදසුනේ
(ඔබට හැකිය සෙත් පතන්න ආදරයට අපේ......
)
පහන් වැටෙන්......
More by Ranil Jayasena
View all songs by Ranil Jayasena →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )