Skip to content

Lyrics

සිංහල
ඔබ මාගේ හිතට ආ දා ඉඳන් හිත මටම අවනත නොවෙයි රත්තරන් මා ගාව තියලා හදවත් හොරෙන් ඔබ ඉන්නේ ඇයි මට ගව්වක් දුරින් (මගේ එකම සතුටයි ඔබේ ආදරේ හිමි නොවන දේමත් ඒ ආදරේ.... ) මම පෙම් කළත් ඔබ හට මේ තරම් ඔබ අයිති නෑ මට මගේ රත්තරන් අප හමු වුණත් ලෝකෙට හොරෙන් කවදාකවත් බෑ එක්වෙන්න නම් මට මේ තරම් ආදරේ ඇයි කියන් දරාගන්න බෑ මේකත් හදවතක්..... ඔබේ ලෝකයේ ඔබ හිටියත් හොඳින් මට ඉන්න බෑ හදාගෙන හිතත් අන්සතු බවත් සිහිවෙයි නමුත් හිත හයිය නෑ වෙන් වී යන්න නම් මට මා පවා නැතිවෙලා වගේ විඳගන්න බෑ මේකත් හදවතක්..... ඔබ මාගේ.....

More by Rangika Wijenanda

View all songs by Rangika Wijenanda →

Similar Songs