Skip to content

Lyrics

සිංහල
ෂොපිං යන්නයි බඩු ගන්නයි ඈ හට මා ඕනි වෙලා මඟුල් කපුවයි මගේ අම්මයි මා මේ කරදරේ දමා කේන්දරයයි ඒ පොරොන්දම් සේරම ගැලපෙන හන්දා මට සෙට් වුණේ බං මේ කෙල්ලයි හෙනහුරු නීච වෙලා ආදරේ එපා වුණේ ජීවිතේ තනිවුයේ ඒ හෙනහුරු මගේ පහේ උන්නු හන්දා සිහිනයන් බොඳ වුණේ මං පච වෙලා ගියේ ඒ සිකුරු හතේ සිට පාස් දුන්නෑ කියා...... (පාස් දුන්නෑ කියා...... ) සල්ලී ගෙවන්නයි තෝරන්නයි මම හරි රුසියා නිසා එයා ආවේ මගේ පස්සෙන් ආදරේ ටික ටික දීලා වියදම් නම් සේරම කෙරුවා මම කිරි මෝරෙක් හින්දා දත ගැලුවුයේ මෙයා මාගේ හෙනහුරු නීච වෙලා ආදරේ එපා වුණේ ජීවිතේ තනිවුයේ ඒ හෙනහුරු මගේ පහේ උන්නු හන්දා සිහිනයන් බොඳ වුණේ මං පච වෙලා ගියේ ඒ සිකුරු හතේ සිට පාස් දුන්නෑ කියා...... (පාස් දුන්නෑ කියා...... ) අම්මයි කපුවා නිසා දත් ටික හැලිලා ගියා මං මෝරා නිසා......

More by Randika Fernando

View all songs by Randika Fernando →

Similar Songs