Abimane – Cricket Song
Lyrics
සිංහලඅභිමානේ දැනෙන්නේ
එක රෑනේ බැඳෙන්නේ
ජය ගීයයි ඇසෙන්නේ
රන් කිරුළයි ගෙනෙන්නේ
සැමදා...
තණ නිල්ලේ දිලෙන්නේ
කිසිදා...
නෑ පසු බසින්නේ
රොද බන්දා ගිගුම් දී
සිහ සේනා රඟද්දී
එක රෑනේ බැඳෙද්දී
අභිමානේ දැනෙද්දී
උතුරේ - දකුණේ
දේශයේ සිව්කොණේ
නගරේ - ගම්මානේ
මැඳුරේ, පැල්පතේ
එකසේ සැමදෙනා සිතේ දිලෙන
පැතුමයි මේ අපේ
සබඳේ ඔබ මගේ හිසේ රැඳෙන
කිරුළයි ජාතියේ
We believe - in your selves & Get on your feet
Rock & Roll - Our dreams would become true
Together we all - We're gonna make that happen true...
More by Rakitha Welangoda
Sudu Rosa
Rakitha Welangoda
Sindu
සුදු රෝස පියවිලි අතුරා හිම යායේ හීන ඔපලා ඔය දෑස කාට දුන්නේ මගේ නෙත් වසා විඳගන්න...
Purami Parami (Dad Song)
Rakitha Welangoda
Sindu
පුරමි පාරමී පතමි හැම භවේ ඔබගේ පුතු ලෙසේ සසරේ රැඳෙන සේ චන්ද්‍ර මණ්ඬලේ අනන්ත තාරුක...
Oba Mage Nam
Rakitha Welangoda
Sindu
ඔබ මාගේ නම් මගේ හීනේ ඔබ නම් හිත මාගේ නම් මම ඔබගේ වෙන්නම් ඔය දෑසේ මං ඇඳි සිත්තම ව...
Nimthera Hera ( Thum hi ho beat)
Rakitha Welangoda
Sindu
නිම්තෙර හැර මධු සඳ නිවුණා සේ පාළුව මා හඬවාවි මෙදා මතු කිසිදා ඔබ නෑ පෙරවාගෙ මගේ අ...
Mage Surathe Diura
Rakitha Welangoda
Sindu
මගේ සුරතේ දිව්රා මගෙම හිස සිඹලා ඔබම මගේ කීවා ලොවම සුභ පැතුවා ආදරේ සිතුවමක්දෝ කඳු...
Hada Randu Adare Namin
Rakitha Welangoda
Sindu
හද රැන්දු ආදරේ නමින් පිණි බිංදු තාරකා ඇසින් ගිලිහෙන්නෙ මං හින්ද නම්