Skip to content

Lyrics

සිංහල
සමුගන්න බෑ මට සමුගන්න බෑ සමුගන්න බෑ සිත ඉඩදෙන්නෙ නෑ තනිවෙන්න බෑ යළි තනිවෙන්න බෑ සමුගන්න බෑ මට සමුගන්න බෑ ඈත විමානෙන් ඔබ ඇවිදින් තරුවයි සඳයි සේ උන්නා ළඟින් මට දුන් සෙනෙහස කුළුඳුල් සිතින් ඔබම රැගෙන අද කොයිදෝ ගිහින් සයුරු තෙරේ අප හමුවී එදා ඔබ කී කථා බෝ සිතෙහි රදා හිමි නැති දේවල් පැතුව නිසා අද මට කඳුළැලි ඉතිරි වෙලා

More by Rajiv Sebasthiyan

View all songs by Rajiv Sebasthiyan →

Similar Songs